ජාතික ගිණුම්කරණයේදී වැදගත් සමීකරණ
(මෙමගින් ඔබට මෙමෙ ඒකකය පිළබඳ අවබෝධයක් නොලැබෙනු ඇත. එහෙත් ඔබට අතපසු වූ ශ්‍රිතාත්මක සම්බන්ධයක් වේ නම් මේ හරහා එය පුනරීක්ෂණයට පමණක් පාත්‍ර වනු ඇත)
- එකතු කළ අගය = නිෂ්පාදිතයේ වටිනාකම - පිටතින් ලබාගත් යෙදවුම් වටිනාකම (www.hiranthaimesh.webs.com)
- එකතු කළ අගය = වැටුප් + බදුකුළී + පොළී + ලාභ + ක්ෂයවීම්
- දළදේශීය නිෂ්පාදිතය (වෙ.මි) = කෘෂි.එකතු කළ අගය + කාර්මික.එකතු කළ අගය + සේවා.එකතු කළ අගය
- සාධක මිල = ෙවළඳ මිල + වක්‍ර බදු - නිෂ්පාදක සහනාධාර(www.rthika.blogspot.com)
- ශුද්ධ වක්‍ර බදු = වක්‍ර බදු - නිෂ්පාදක සහනාධාර (www.hiranthaimesh.webs.com)
- වෙළඳ මිල = සාධක මිල + ශුද්ධ වක්‍ර බදු(www.rthika.blogspot.com)
- දළ දේශීය නිෂ්පාදිතය (සා.මි) = දළදේශීය නිෂ්පාදිතය (වෙ.මි) - ශුද්ධ වක්‍ර බදු(www.rthika.blogspot.com)
- දළ ජාතික නිෂ්පාදතය = දළදේශීය නිෂ්පාදිතය + විදේශ ශුද්ධ සාධක ආදායම (www.hiranthaimesh.webs.com)
- ශුද්ධ ජාතික නිෂ්පාදිතය = දළ ජාතික නිෂ්පාදිතය - ක්ෂයවීම්
- විදේශ ශුද්ධ සාධක ආදායම = විදේශ සාධක ආදායම් ලැබීම් - විදේශ සාධක ආදායම් ගෙවීම්(www.rthika.blogspot.com)
- දේශිය ආදායම = වැටුප් + බදුකුළී + පොළී + සාංගමික ලාභ + මිශ්‍ර ආදායම් (www.hiranthaimesh.webs.com)
- සාංගමික ලාභය = ලාභ බදු + ලාභ හා ලාභාංශ + නොබෙදූ ලාභ
- ජාතික ආදායම = දේශීය ආදායම + විදේශ ශුද්ධ සාධක ආදායම
- පෞද්ගලික ආදායම/ කුටුම්භ ආදායම = ජාතික ආදායම - ලාභ බදු - නොබෙදූ ලාභ - කුටුම්භ වෙත නොලැබෙන අනෙකුත් ආදායම් + කුටුම්භ සංක්‍රාම (www.hiranthaimesh.webs.com)
- වැයකළ හැකි පෞද්ගලික/ කුටුම්භ ආදායම = කුටුම්භ ආදායම - සෘජු බදු
- වැයකළ හැකි පෞද්ගලික/ කුටුම්භ ආදායම = පෞද්ගලික පාරිභෝජන වියදම + කුටුම්භ ඉතුරුම්
- දළ දේශීය වියදම = පෞද්ගලික පාරිභෝජන වියදම + රාජ්‍ය පාරිභෝජන වියදම + දළ ආයෝජනය (www.hiranthaimesh.webs.com)
- මුළු පාරිභෝජන වියදම = පෞද්ගලික පාරිභෝජන වියදම + රාජ්‍ය පාරිභෝජන වියදම
- දළ දේශීය වියදම = මුළු පාරිභෝජන වියදම + දළ ආයෝජනය
- දළ ආයේජනය = දළ දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය + තොග වෙනස්වීම (www.hiranthaimesh.webs.com)
- තොග වෙනස්වීම = වසර අග තොගය - වසර මුල තොගය
- දළ දේශීය නිෂ්පාදිතය = දළ දේශීය වියදම + ශුද්ධ අපනයන(www.rthika.blogspot.com)
- ශුද්ධ අපනයන = අපනයන - ආනයන (www.hiranthaimesh.webs.com)
- දළ ජාතික නිෂ්පාදිතය = දළ දේශීය වියදම + ශුද්ධ අපනයන + විදේශ ශුද්ධ සාධක ආදායම
- වැයකළ හැකි දළ ජාතික ආදායම/ නිෂ්පාදිතය = දළ ජාතික ආදායම/නිෂ්පාදිතය + විදේශ ශුද්ධ වර්තන සංක්‍රාම
- ශුද්ධ විදේශ වර්තන සංක්‍රාම = විදේශ වර්තන සංක්‍රාම ලැබීම් - විදේශ වර්තන සංක්‍රාම ගෙවීම් (www.hiranthaimesh.webs.com)
- ශුද්ධ විදේශ වර්තන සංක්‍රාම = ශුද්ධ විදේශ නිල සංක්‍රාම + ශුද්ධ විදේශ පෞද්ගලික සංක්‍රාම (www.hiranthaimesh.webs.com)
- ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ ශේෂය = වෙළඳ ගිණුමේ ශේෂය + සේවා ගිණුමේ ශේෂය + ආදායම් ගිණුමේ ශේෂය + වර්තන සංක්‍රාම ගිණුමේ ශේෂය(www.rthika.blogspot.com)
- ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ ශේෂය = ශුද්ධ අපනයන + විදේශ ශුද්ධ සාධක ආදායම + ශුද්ධ විදේශ වර්තන සංක්‍රාම
- වැයකළ හැකි දළ ජාතික නිෂ්පාදිතය = දළ දේශීය වියදම + ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ ශේෂය (www.rthika.blogspot.com)
- මුළු සම්පත් = දළදේශීය නිෂ්පාදිතය + ආනයන
- සම්පත් උපයෝජනය = පෞද්ගලික පාරිභෝජන වියදම + රාජ්‍ය පාරිභෝජන වියදම + දළ ආයෝජනය + අපනයන
- දේශීය ඉතුරුම් = දළ ආයෝජනය + ශුද්ධ අපනයන (www.hiranthaimesh.webs.com)
- දේශීය ඉතුරුම් = කුටුම්භ ඉතුරුම් + නිෂ්පාදක ඉතුරුම් + රාජ්‍ය ඉතුරුම්
- ජාතික ඉතරුම් = දේශීය ඉතුරුම් + විදේශ ශුද්ධ සාධක ආදායම + ශුද්ධ විදේශ වර්තන සංක්‍රාම (www.hiranthaimesh.webs.com)
- ආරෝපිත මිල දර්ශකය = (පවත්නා මිල යටතේ ද.දේනි / ස්ථාවර මිලට ද.දේ.නි ) * 100(www.rthika.blogspot.com)
No comments:
Post a Comment